ප්‍රභාත් ජයසූරියට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතින් එක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දෙසට මේ වනවිට ක්‍රීඩකට් ලෝකයේ ම අවදානය යොමුව තිබෙනවා.

ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරග තුන තුළ දී දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර එම තරගයේ දී ඔහු කඩුලු 12ක් බිඳ දමමින් වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වුණා.

එමෙන්ම පාකිස්ථානය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තුළ, තරගාවලියේ වීරයා බවට පත්වන්නට ප්‍රභාත්ට හැකියාව ලැබුණා.

මාතලේ පුරවරයෙන් බිහි වූ මෙම වමත් දඟ පන්දු යවන්නා පාකිස්ථානය සමඟ ටෙස්ට් තරගාවලිය අවසන් කරමින් පසුගිය දා සිය උපන් ගමට පැමිණියා.

එහිදී ඔහුට සිය උපන් ගම වූ මාතලේ, රත්තොට ප්‍රදේශයේ ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

295794401 1464558784021630 4154363341275411555 n
296162481 1464558864021622 1602158957986564963 n
296504900 1464558817354960 482028616289035944 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?