ත්‍රීවිල් ගාස්තුවත් පහළට

අධික ඉන්ධන මිල හේතුවෙන් මෙරට ප්‍රවාහන ගාස්තු ඉතා ඉහළ ගොස් තිබුණි කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ඉන්ධන මිල රජය මගින් පහත දැමිමත් සමග ත්‍රිවිල් ගාස්තුව ද පහත දැමීමට ත්‍රීවිල් සංගමය තීරණය කර තිබෙනවා. මේ අනුව දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සීයක ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා රු.90ක ගාස්තුවක් අයවනු ඇති.

කෙසේ වෙතත් පළමු කිලෝමීටරය සඳහා අයකල ගාස්තුවේ කිසිදු වෙසක් කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?