අනුර කුමාරත් ජනපති සටනට එක්වෙයි

ජනාධිපති ධුරය සඳහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂය සඳහන් කරනවා.

මේ වනවිට පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව සඳහන් කර සිටියා.

මීට අමතරව, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරග කරන බව ඊයේ (15) නිවේදනය කළා.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (16) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ලබන 19 අඟහරුවාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වී පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා වන නාම යෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06