spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුර කුමාරත් ජනපති සටනට එක්වෙයි

ජනාධිපති ධුරය සඳහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂය සඳහන් කරනවා.

මේ වනවිට පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව සඳහන් කර සිටියා.

මීට අමතරව, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරග කරන බව ඊයේ (15) නිවේදනය කළා.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (16) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ලබන 19 අඟහරුවාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වී පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා වන නාම යෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?