AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බෙදාහැරීම කළමණාකරණයට නව මෘදුකාංගයක් හඳුන්වාදීම අද

ඉන්ධන බෙදාහැරීම කළමණාකරණය සඳහා අද (16) දිනයේ නව මෘදුකාංගයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (16) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තවත් ඉන්ධන නෞකා 03 ක් මෙරටට ළඟාවීමට නියමිත බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් සිදුකරගෙන යන අතර මේ වනවිටත් එම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?