මහින්දව අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිත් ඇවිලෙයි

මහින්ද රාජපක්ෂ මහතා යනු මේ රටේ දේශපාලන පරමාදර්ශය බවත්, ඒ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටියහ.උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.මෙය එක්තරා ආකාරයකට ගෙදර තාත්තා ඉවත් කිරීමට කතා කිරීමක් හා සමාන ක්‍රියාවක් බවත් උන්වහන්සේ කීහ.

පොදුජන පෙරමුණු පක්ෂය හිරේ විලංගුවේ වැටී පවා නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ පිළිබද කිසිදු විවාදයක් නොමැති බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47