එනවා කිව්ව ගෑස් නැවට බාලගිරි දෝෂය ඇතිවෙයි

හෙට (06) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්්‍රක් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන අතර එය එළඹෙන 9 වන දා මෙරටට පැමිණීමට නියමිත බව ලිත්රෝ සමාගම පවසනවා.ලෝක බැංකුව සමග ලිත්රෝ සමාගම ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.