ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














