කොල්ලුපිටිය මල්පාර වැසේ

විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දැමේ.