ඉන්ධන ප්‍රවාහන නළයක කාන්දුවක් – ඔරුගොඩවත්ත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව

කොළොන්නාවේ සිට කැළණිතිස්ස බලාගාරය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් සිදුව තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් – ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් ඊයේ (03) රාත්‍රියේ මෙම ඉන්ධන නළයේ කාන්දුව හටහෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති අතර, බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02