spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ප්‍රවාහන නළයක කාන්දුවක් – ඔරුගොඩවත්ත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව

කොළොන්නාවේ සිට කැළණිතිස්ස බලාගාරය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් සිදුව තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් – ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් ඊයේ (03) රාත්‍රියේ මෙම ඉන්ධන නළයේ කාන්දුව හටහෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති අතර, බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?