වීසා අයදුම්පත් බාර ගැනීම දින තුනකට සීමා වෙයි

ඉන්දියානු වීසා අයදුම්පත්, IVS මධ්‍යස්ථානය හරහා (බාහිර වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය) බාර ගැනීම් කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදයක් නිකුත් කර තිබෙනවා.

එළඹෙන 04 වැනි දා සිට ඉන්දියානු වීසා අයදුම්පත්, IVS මධ්‍යස්ථානය හරහා බාර ගැනීම සිදු වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින වර්තමාන තත්ත්වය හේතු කොට ගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?