දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

අද (01) පස්වරුවේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.එහිදී ප්‍රමාදයන් සහිතව දුම්රිය ධාවනය වෙනු ඇති බවය.

දුම්රිය වර්ජනයට හේතුවූ ඉන්ධන ගැටලුවට මේ වනවිට විසදුම් ලබාදී ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.අද පස්වරුවේ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?