දුශේන් දරුවා මියගියේ රෝහලේ වරදින්ද?

පසුගියදා ආණමඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි.

දු‍ෂේන් සංචිත නමැති මෙම දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් ඇත.

දෙමාපියන් චෝදනා කරන්නේ අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවාව වෙනත් රෝහලක් වෙත මාරු කරයැවීමට ආණමඩුව රෝහලේදී ප්‍රමාදවීමෙන් දරුවාගේ මරණය සිදුවූ බවයි.

ආණමඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය ප්‍රකාශ කලේ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී කිසිඳු ප්‍රමාදවීමක් සිදුනොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?