කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

අද (30) සවස සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් වේ.

“ගෝඨා – රනිල් සාපය අවසන්කරමු“ යන තේමාව යටතේ අද පස්වරු 04.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

මේ හේතුවෙන් කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?