හඳුනාගත් පවුල් සදහා රුපියල් 7500ක දීමනාවක්

රජයට ලැබුණු ආධාර නිසා සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන පව්ල්වලට සහ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්ව තිබෙන හදුනාගත් පවල් සදහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන අය සදහා ලැබෙන දීමනාවට අමතරව 7500ක මුදලක් ලබන මාසයේ සිට ලබා දීමටත් රජය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රතිලාබය මාස 6ක් පුරාවට ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.

කර්මාන්ත, වැවිලි හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ඉදිරි වැඩසටහන් ගැන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී මේ පිළිබදව දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06