පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවතට

මීට පෙර සදහන්ව තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව වෙනුවෙන් එසේ සිදුකළ බවයි වාර්තා වන්නේ.

රටේ පවතින අයහපත් තත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?