උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

කඩවත – ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අවි ගබඩාව භාරව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. මොහු අද (30) පෙරවරුවේ මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ

59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල – ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?