ඉන්දීය ඔයිල් සමාගමෙන් ඉන්ධන තොගයක් මිලට ගැනිමට තීරණයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති බව වාර්තා වේ.ඒ අනුව අදාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමට සැලසුම් කර තිබේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා නොකළහොත් අද (30) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?