මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැසෙන දින මෙන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැසේ. වේරහැර, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල රියදුරු බලපත්‍ර අළුත් කිරීමේ කටයුතුවලට බ්‍රහස්පතින්දා දිනවල විවෘතයි.