අගමැති මුදල් සම්බන්ධ විශේෂ තීරණයක් ගනී

ඉහළ උද්ධමනය කළමනාකරණය කර ගැනීම සඳහා, මුදල් මුද්‍රණය කිරීම ලබන වසර මුල සිට නතර කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.