චීන සහල් තොගයක් මෙරටට

සහල් මෙටි්‍රක් ටොන් 10,000යේ පළමු තොගය ඊයේ රජයට බාර දී තිබේ.ඒ චීනයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙසයි.සහල් මෙටි්‍රක් ටොන් 5000ක් ඒ අනුව චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් විසින් ලක් රජයට බාර දී ඇති බව සඳහන්.චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය ජනවාරි මස චීන තානාපති කාර්යාලය සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම සහල් තොගය මෙරටට ලැබී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?