හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පැවති සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




