පාසල් පැවැත්වීම ගැන හදිසි තීරණයක්

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබීමට තීරණය කෙරේ.

අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?