මෙරටට ඉන්ධන සපයන සමාගම් දැඩි තීරණයක – බලශක්ති ඇමති කණගාටුවෙන්

ශ්‍රී ලංකාවට ඉන්ධන සපයන සමාගම් විසින් මේ වනවිට පෙර ගෙවීමක් නොමැතිව මෙරටට ඉන්ධන ලබාදීම සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

වත්මන් ඉන්ධන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

ඒ අනුව අදාල සමාගම් වලින් ඉන්ධන ලබාගැනීම දුෂ්කර කාර්යක් වී ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38