spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරටට ඉන්ධන සපයන සමාගම් දැඩි තීරණයක – බලශක්ති ඇමති කණගාටුවෙන්

ශ්‍රී ලංකාවට ඉන්ධන සපයන සමාගම් විසින් මේ වනවිට පෙර ගෙවීමක් නොමැතිව මෙරටට ඉන්ධන ලබාදීම සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

වත්මන් ඉන්ධන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

ඒ අනුව අදාල සමාගම් වලින් ඉන්ධන ලබාගැනීම දුෂ්කර කාර්යක් වී ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?