ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයට ලාභද ? පාඩුද ?

අද (26) දිනයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දැමීමටයි තීරණය කර කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 470ක් ද, 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 550ක්ද වනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් මිල වැඩි කර තිබෙනවා.

ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520ක් ලෙස සටහන් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.

මේ අතර ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල ඇස්තමේන්තුගත පිරිවැය සම්බන්ධ නිවේදනයක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුම හරහා එය ප්‍රසිද්ධියට පත්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

අදාල සටහන පහතින්..

FWJbm2NXEAIzlK7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39