ඔස්ට්‍රේලියාවට ශ්‍රි ලංකාවෙන් පහසු ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 5වන සහ අවසන් එක්දින තරගය මේ වනවිට පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 160ක් රැස් කළේය.

ඒ පන්දුවාර 43යි පන්දු 1ක් තුළදීය.

චාමික කරුණාරත්න ලකුණු 75ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 161කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?