ඇත් දළ යුගලයක් සමඟ අයෙක් මඩකලපුවේ දී STF අත්අඩංගුවේ (ඡායාරූප)

මඩකලපුව පොලිස් වසමේ අංක 05, බ්‍රවුන්රි පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඇත් දළ යුගලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

රක්ෂිතයන් ආශ්‍රිතව දළ ඇතුන් මරා ඇත් දළ සහ ගජමුතු ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මේ දිනවල බහුලව සිදුකරනු ලබනවා.

WhatsApp Image 2022 06 24 at 8.38.09 AM
WhatsApp Image 2022 06 24 at 8.38.10 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56