රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සෑම සතියකම සිකුරාදා දිනයේ පමණක් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කරමින් පවතින බව රජය පවසනවා.
දැනට පවතින දුෂ්කර කාලසීමාව ලබන මාසයේ මැද භාගය වනවිට යම් සහනදායී මට්ටමකට පත්වනු ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














