ලංකාවේ ආප්පවලට ඇළුම්කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ (ඡායාරූප)

දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍ර්ලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලියකට එක් වූ ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට මුහුණ දෙමිනුයි සිටින්නේ.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තරග සංචාරය අතර තුර මෙරට ආහාර පාන රසවිඳිමින්, විවිධ ස්ථානවල සංචාරය කරමින් විවිධ ඉසව් සඳහා එක්ව තිබූ ආකාරය පසුගිය දින කිහිපයක් තුළ දක්නට ලැබුණා.

එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඈෂ්ටන් ඒගර් නුවර ප්‍රදේශයේ පිහිටි සිය මුත්තනුවන්ගේ නිවසට ගොස් තිබූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වුණා.

එම ගමනින් පසු ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනර්ල්ඩ් එම ගමනේ අත්දැකීම් පිළිබඳව විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ එය ඉතා වටිනා අත්දැකීමක් බවත්, කුඩා කාලයේ දී තම මිත්තණිය විසින් කෑමට ආප්ප සකසා දුන් බවත් එහිදී ඔහු සිහිපත් කළා.

ඈෂ්ටන් ඒගර් එහිදී වැඩි දුරටත් පැවසුවේ තමන්ගේ ප්‍රියතම ආහාරයන් අතර ‘ආප්ප’ ප්‍රමුඛතාවයේ පවතින ආහාරයක් බවයි.

මේ අතර මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා ද ආප්ප ආහාරයට ගන්නා ඡායාරුපයක් සමාජ ජාල මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

මේ වනවිටත් ඒ සඳහා විශාල වශයෙන් ප්‍රතිචාර ලැබී ඇති ආකාරය දක්න්නට ලැබුණා.

289558356 1437393270071515 628294588649263175 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16