පාප් වහන්සේගේ සියලුම විදෙස් සංචාරයන් වහාම අවලංගු කෙරේ

ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාප් වහන්සේගේ දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරු පවසා ඇත්තේ උන්වහන්සේට දීර්ඝ ගමන් බිමන් වලින් වැළකී සිටින ලෙසයි.

ඒ අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් එළඹෙන ජූලි මස 2 වනදා ආරම්භවීමට නියමිත තිබූ අප්‍රිකානු සංචාරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගෙන් තමන් සමාව ඇයැද සිටින බව ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03