අපිත් එක්ක බැරි නිසා මාල දිවයිනට බහින එයා….

මේ වනතෙක් මාලදිවයින දක්වා සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව ඉදිරියේ දී වැඩි කිරීමට රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් තීරණය කර තිබෙනවා.

එ අනුව දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර සංඛ්‍යාව ලබන 10 වනදා සිට ඉහළ දැමෙනු ඇති.බටහිර බලපෑම හමුවේ යුරෝපයේ රටවල් රැසකට සිදුකරන ගුවන් ගමන් නතර කිරීම , ශ්‍රී ලංකාව දක්වා සිදුකල ගුවන් මෙහෙයුම අත්හිටුවීමත් මීට බලපා ඇති බවයි මාලදිවයින් වාර්තාවල සඳහන් වන්නේ.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ රුසියාවෙන් මාලදිවයින වෙත පැමිණ ඇති සංචාරකයන් ගණන 67,088 ක්.

සමස්තයක් ලෙස වසරේ මේ දක්වා මාලදිවයිනට පැමිණ ඇති මුලු සංචාරකයන් ගණන 706,468 ක් බවයි එරට වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03