ඉන්ධන ඉල්ලපු වරදට බරපතළ වැඩ සහිතව වසර තුනහමාරක සිර දඬුවමක්

පසුගියදා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ මහානාම පාලම මත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා.

උද්ඝෝෂණය කළ පිරිස අතුරින් අත්අඩංගුවට ගත් තරුණයකුට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර තුනහමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.ඔහුට චෝදනා ලෙස එල්ල වී තිබුණේ අයුතු ජනරාශිය ක සාමාජිකයෙකු වීම,රජයේ දේපළවලට පහරදීම,පොලිස් නිලධාරීන්ට බලහත්කාරය පෑම වැනි චෝදනායි.

මෙම වරදට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 60,000 ක දඩයක් සහ රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?