බලශක්ති ඇමති කංචන විජේසිංහ මාධ්‍යයට කියා සිටියේ තෙල් බෙදා හැරීමෙන් තවමත් රජයට රුපියලක් පාඩු සිදුවන බවයි.ඒ නිසා අනුරාධපුර ජනතාව කංචන මැතිතුමාට පිං කැටයක් තබා ඉතිරි රුපියලත් යවන්න කටයුතු කරේ මේ විදිහටයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
47














