හාණ්ඩ ආනයනය කිරීම ගැන මහ බැංකුවේ මතය

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන කරුවන් සඳහා අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළකර සිටියා .

සාමාන්‍යයෙන් මාසෙකට ඇමරිකානු ඩොලර් මිලියන 100-125 ත් අතර ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා .පසුගිය මැයි 6 වෙනිදා මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා සියලුම ආනයනි බැංකු නොවන කටයුතු ගෙවීම් නවත්තන්නෙ කියලා මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන් දැඩි අපහසුතාවට පත් වුණා එයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා .

අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ලංකා සතොස ආයතනයෙන් හරහා වැඩියෙන් භාණ්ඩ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බවත් ඒ කාරයෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද භාණ්ඩ සුලබ කිරීමට තමන් කටයුතු කරන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?