හාණ්ඩ ආනයනය කිරීම ගැන මහ බැංකුවේ මතය

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන කරුවන් සඳහා අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළකර සිටියා .

සාමාන්‍යයෙන් මාසෙකට ඇමරිකානු ඩොලර් මිලියන 100-125 ත් අතර ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා .පසුගිය මැයි 6 වෙනිදා මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා සියලුම ආනයනි බැංකු නොවන කටයුතු ගෙවීම් නවත්තන්නෙ කියලා මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන් දැඩි අපහසුතාවට පත් වුණා එයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා .

අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ලංකා සතොස ආයතනයෙන් හරහා වැඩියෙන් භාණ්ඩ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බවත් ඒ කාරයෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද භාණ්ඩ සුලබ කිරීමට තමන් කටයුතු කරන බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36