දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් අද සිට

අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ වන විට ඉන්ධන තොග රැගත් නෞකා 02ක් වරාය වෙත පැමිණ ඇති බව පවසන අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති 06 තුළට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?