මන්කිපොක්ස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව තුළත් පහසුකම්

මේ වනවිට යුරෝපය ඇතුළු රටවල් රැසක පැතිර යන මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙරට තුළ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා ඇති අතර එම පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි ඔහු එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

මේ වනවිට ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් වඳුර උණ ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය මේ වනවිටත් යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42