ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට එරෙහිව ගෙන ආ නීතිය

තලේබාන් සංවිධානය නීතියක් පනවා තිබෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයේ රුපවාහිනී නිවේදිකාවන් සහ රුපවාහිනී වැඩසටහන්වලට සහභාගී වන කාන්තාවන් රුපවාහිනී තිරය මත පෙනී සිටින අවස්ථාවලදී හිස ආවරණය කළ යුතු බව තලේබාන් සංවිධානය නීතියක් පනවා තිබේ. තලේබාන් පාලනය විසින් කාන්තාවන් නිවේදන කටයුතුවලින් ඉවත් කිරීමට උත්සහ දරන බව රුපවාහිනී නිවේදිකාවන් කිහිපදෙනෙකු පවසා තිබේ.

  1. ඇෆ්ගන් ගෑණුන්ට තියෙන්නෙ පිරිමි කළල ඔක්කොම ගබ්සා කරලා ගෑණු විතරක් හදන්න. එහෙම කළාම අවුරුදු 20 න් ගෑණු බලවත් වෙනවා. ඊට පස්සෙ ගෑණු තලා පෙලා දාන්න හදලා තියෙන නීති ඔක්කොම ගෑණුන්ට ඕනෑ විදියට හදලා සාධාරණ සමාජයක් ඇතිකරන්න පුළුවන් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43