ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ලබන මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවනවා.
එහි ප්‍රකාශක ගැරී රයිස් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික වර්ධනයන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප අධීක්ෂණයෙන් පසුවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6