අගමැති ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට යයි

ශ්‍රි ලංකාවට මූල්‍යාධාර ලබා ගැනිම සදහා අග්‍රාමාත්‍යවරයා විදෙස් සංසදයක් පිලිබද සාකච්ජා ආරම්භ කර තිබෙනවා.ශ්‍රි ලංකාවට සහය ලබා දිම පිලිබදව ජපන් තානාධිපතිවරයා හෙට ජපානය බලා පිටත්වීමට නියමිතයි