ඩොලරයක් සඳහා වන රුපියලේ අගය අද දින පහළ යයි.

පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණි.

එසේ අවප්‍රමාණයට ලක් වීමත් සමගම රටේ විවිධ පාර්ශවයන්ට බොහෝ බලපෑම් එල්ල වූ අයුරු දක්නට ලැබුණා.ජනතාවගේ ජිවන බරද බොහෝ ලෙස ඉහළ ගිය අතර දෛනික ජීවිතයට බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඊයේ අගමැති ලෙස පත් වූ පසුබිමක අද දිනයේ ඩොලරයේ අගය මාස ගණනකින් පසු අඩු වනු දක්නට ලැබුණා.

මෙසේ ඩොලරයේ අඩුවීම සමාජ මාධ්‍යවල දක්වා තිබුණේ රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් සමග සිදුවූ දෙයක් බවයි.

පසුව අද මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ විනිමය අනුපාතිකය යටතේ පවතින අධික අස්ථාවරත්වය නිසා මුදල් මණ්ඩළය ගත් තීරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
133
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43