අනුරාධපුරය ප්‍රදේශයේ ජීවත් වන ඥානා අක්කා නම් වූ ගුප්ත විද්‍යාව සම්බන්ධ කටයුතුවල නියැලෙන කාන්තාවගේ නිවසත් ගිනිබත් කර තිබෙනවා.ඇය රජයේ සහ විපක්ශයේ බොහෝ දෙනෙක් වෙනුවෙන් ගුප්ත කටයුතු සහ යාග හෝම කටයුතු සිදු කරනු ලැබුවා.
පසුගිය දිනෙක ඇය විසින් ගෝටාගෝ ගමට වතුර මතුරා දෙනු ලැබු බවට ද වාර්තාවක් පලවුනා.කෙසේ නමුත් අවසන් මොහොත දක්වා හමුදාවෙන් ආරක්ෂා කරනු ලැබූ එම නිවස ජනතාව විසින් මෙසේ ගිනි තබා තිබුනා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
67




