කළකම් පලදෙනවා කියලා කතාවක් ඔබත් අහලා ඇති. ඒ වගේම දිට්ඨදම්මවේදනීය කර්මය කියලා දෙයකුත් මේ විශ්වය තුල තියෙනවා කියලා ඔබ අහලා තියෙන්න ඇති. අද එය ඔබ දෙනෙතින්ම දකින්න ඇති. අපි මේ විදිහට කියන්න හිතුවේ මීට වසර කිහිපයකට පෙර 2009 දි සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා විසින් පාලිත රංගේබණ්ඩාරගේ නිවසට ගිනි තබා තිබූ බව වාර්තා වනවා.
අද 2022 දි ජනතාව විසින් සනත් නිශාන්තගේ නිවසට ගිනි තබා තිබුණා. මේ ගැන පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඒ ගැන මෙලෙස සටහනක් තබා තිබුණා.

















Amooo…… Kalakanni dennek okun denna. ඔහොම කරලා මදි හැබැයි. ඕකුන්වත් ඕකටම දාලා ගිනි තියන්න ඕන. චන්ඩි කියලා හිතං ඉන්න දෙන්නෙක් තමයි. බලය අයුතු විදියට පාවිච්චි කරන අයියා මලෝ දෙන්නා. හොඳම වැඩෙ. මාර සතුටුයි.