දිවයිනේ සතරකොනින්ම පැමිණි මහා ජනකාය මෙන්න…

අද උදෑසන අරලිය ගහ මන්දිරයට දිවයිනේ සතරකොනින්ම ජනතාව පැමිණ අගමැතිතුමාට ඉල්ලා අස් නොවෙන ලෙස ඉල්ලා තිබෙනවා.ඔවුන් ඒ වෙනුවෙන් සාමකාමි විරෝධතාවයක් ද පැවත්වූ බව වාර්තාවනවා.

බොහෝ ප්‍රාදේශීය නායකයින් ඔවුන්ගේ පිරිස් සමග පැමිණෙන අයුරු මෙසේ ඡායාරූප මුහුනුපොතට එක් කර තිබුනා ,