අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
රට තුල පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන එහි කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා තිබෙන බව සඳහන් වනවා.
තවද මැතිවරණයකට යාමට අවශ්‍යනම් ඒ සඳහාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස සඳහන් කර ඇති බවද සඳහන්.














It means that the problem is MAHINDA RAJAPAKSHA. That is why PRESIDENT asks SAJITH to take the PM position.😀
Pissek thawa pissekta rata bara denna hadanawa…..