හර්තාල් ව්‍යාපාරයට සහභාගීවූ රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප කපා දැමීමට තීරණය කර තිබෙන බවට ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ පුවතක් පැතිර යමින් තිබෙනවා.
එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය ඒකකට පවසනවා.

?