ගෝල්ෆේස් අරගලය අද 24 වන දිනටත් – කම්කරු දින රාත්‍රියේ අරගල භූමියට ජන ගඟක් (ඡායාරූප)

ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් කොළඹ ගාලු මුවදොර පවැත්වෙන ජන අරගලය අද (02) 24 වන දිනටත් ක්‍රියාත්මකයි.

ලෝක කම්කරු දිනය යෙදී තිබූ ඊයේ (01) දින රාත්‍රියේත් අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණා.

ඊට අමතරව ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළියක් ද ගාලු මුවදොර දී පැවැත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52