AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග මන්ත්‍රීවරුන් ගේ දීමනාව ගැන තීරණයක් ගනියි

ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

පවතින ඉන්ධන මිල හා ගලපා ඉන්ධන දීමනාව ලබාදීම මෙතෙක් සිදු කෙරුණා.

ඉන්ධන මිල කිහිප වතාවක් වැඩි වුවත් ඒ මිල අනුව ඉන්ධන දීමනාව වැඩි නොකර පෙර ඉන්ධන මිලටම (පෙබරවාරි මාසයේ) දීමනාව ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?